| පාසල ආරම්භ වූ දිනය | 1930 ජනවාරි 12 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962. 04.15. |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 20043 |
| සංගණන අංකය | 01454 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 4.2 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | මිනවන්ගොඩ |
| කොට්ඨාසය | දිවුලපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දිවුලපිටිය |
| ග්‍රාම සේවක වසම | දුනගහ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 11264 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 36 |
| මුළු ශීෂ්‍ය ගණන | 1420 |
| මුළු ගුරුවරුන්ගේ ගණන | 57 |
| පාසලේ වර්ණය | නිල්, කහ, |






