විදුහල්පති පණිවිඩය
H.D.L.D. ගුණරත්න
පාසල් වෙබ් අඩවිය සංවර්ධනය කර දියත් කිරීමේ මොහොතට පණිවිඩයක් ඉදිරිපත් කිරීමට ලැබීම පිලිබඳව මා ඉතා සතුටට පත් වන අතර පාසලේ අභිමානය ලෝකය ඉදිරියේ විදහා දැක්වීමට අවස්තාවක් ලැබීම අගය කොට සලකමි.
H.D.L.D. ගුණරත්න
විදුහල්පති
දුනගහ රණසිංහ මහා විද්‍යාලය .