මිනුවන්ගොඩ
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනවන්ගොඩ අධ්‍යාපන කලාපයේ දිවුලපිටිය අධ්‍යාපන කොට්ටාසයේ දුනගහ නගර මධ්‍යයේ පිහිට ඇති මිනු/දුනගහ රණසිංහ මහා විද්‍යාලය 1930 ජනවාරි මස 12 වන දින ටියුඩර් රණසිංහ මැතිතුමා විසින් ආරම්භ කරන ලදී . පාසලේ ආදි ශිෂ්‍යයෙකු වූ H.D.L.D. ගුණරත්න මහතා වර්තමාන විදුහල්පති ලෙස සේවය කරනු ලබයි.
වඩා හොඳ පාසලක ඉතා හොඳ ඉගෙනුමක්
අප දූ දරුවන්ගේ පෞද්ගලික ජීවිත සාර්ථක කර ගැනීමත් ,සමාජයේ නිසි පැවැත්මට හා ප්‍රගමනයට දායක වීමට අවශ්‍ය නිපුණතා ඔවුන් තුළ වර්ධනයට ඉඩ සලසා දීමටත්, අනාගත අභියෝග වලට මුහුණදීමේ ශක්තිය ඇති ගුණ නුවණ සපිරි අනාගත පරපුරක් රටට දායාද කිරීමට මා පිය ගුරු සැවොම එක්වන්ව ක්‍රියා කිරීම අපගේ කාර්යයයි.