දුනගහ රණසිංහ මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් විද්‍යාලයීය වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන අවස්තාවෙමොහොතේ පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිලිබඳ සතුටට පත් වෙමි.
වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායමට මාගේ සුබශින්ෂණ පිරිනමමි. අනාගත ලෝකය ජය ගැනීමට සුබපැතුම් එක් කරමි.