මිනුවන්ගොඩ
හෙට දින පෙ.ව.8.30 ට ප්‍රථම ආදි සිසු හමුව විද්‍යාලයීය විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ... එහිදී ආදි ශිෂ්‍ය සංගමයේ නිළධාරී මඩුල්ල පත්කරගැනීමටද අපේක්ෂා කෙරේ. ආදි සිසු සැමට මේ සදහා සහභාගී වන ලෙස ආරාධනා කර සිටිමු.- මාධ්‍ය අංශය -
අප පාසලේ විවාද කන්ඩායම අභිමානවත් අයුරින් ජයගනි