දැක්ම
සහ
මෙහෙවර
වඩා හොඳ පාසලක ඉතා හොඳ ඉගෙනුමක්
අප දූ දරුවන්ගේ පෞද්ගලික ජීවිත සාර්ථක කර ගැනීමත් ,සමාජයේ නිසි පැවැත්මට හා ප්‍රගමනයට දායක වීමට අවශ්‍ය නිපුණතා ඔවුන් තුළ වර්ධනයට ඉඩ සලසා දීමටත්, අනාගත අභියෝග වලට මුහුණදීමේ ශක්තිය ඇති ගුණ නුවණ සපිරි අනාගත පරපුරක් රටට දායාද කිරීමට මා පිය ගුරු සැවොම එක්වන්ව ක්‍රියා කිරීම අපගේ කාර්යයයි.






