දුනාගහ රනසිංහ විදුහලේ
දරුදැරියනි එක් වව්
උදාන ගිත ගයව්..
දැනුමෙන් හැදුමෙන් විදුමෙන් සුසැදී
දේශ භක්තියෙන් ආත්ම ශක්තියෙන්
සිය දෙස බස රැස සමඟින් විදුබිම
තම ප්‍රාණය සේ නිති සුරකිවූ
දුනාගහ රනසිංහ විදුහලේ
දරුදැරියනි එක් වව්
උදාන ගිත ගයව්...
හෙට පායන අප අනාගතය වෙත
උගත් මනා ශිල්පය බලපා
සමඟි දමින් ඇල්මෙන් ලද විනයෙන්
නවලොවකට සිය ශක්තිය යොදව්






