6-13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 10 -11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිතය
- සිංහල
- විද්‍යාව
- ඉතිහාසය
- ආගම
- ඉංග්‍රීසි
අනිවාර්යය විෂයන් වන අතර සා/පෙළ සදහා විෂයන් 3නක් තෝරා ගත යුතුය . ඒසදහා කාණ්ඩ 3නක් පවතී ඒවා නම් ,
| 1 කාණ්ඩය | 2 කාණ්ඩය | 3 කාණ්ඩය |
| පුරවැසි අ. | චිත්‍ර | සෞඛ්‍ය |
| භුගෝලය විද්‍යාව | නැටුම් | ICT |
| ගිණුම්කරණය | සංගීත | කෘෂිකර්මය |
| නාට්‍යකරණය | MEDIA |
6-13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 6 -9 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිතය
- සිංහල
- විද්‍යාව
- ඉතිහාසය
- ආගම
- ඉංග්‍රීසි
- පුරවැසි අ.
- භුගෝලය විද්‍යාව
- සෞන්දර්යය
|
සෞන්දර්යය විෂයන් |
| චිත්‍ර |
| නැටුම් |
| සංගීත |
| නාට්‍යකරණය |
(මෙම විෂයයන් වලින් එකක් පමණි )
- ICT
- සෞඛ්‍ය
- PTS






