සිහිකැදවීමකි

WhatsAppImage2024-07-17at093148.jpeg
inner.jpg

කනිෂ්ඨ අංශය

6-13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 10 -11  වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  •  ගණිතය
  • සිංහල
  • විද්‍යාව 
  • ඉතිහාසය
  • ආගම
  • ඉංග්‍රීසි

අනිවාර්යය විෂයන් වන අතර සා/පෙළ සදහා විෂයන් 3නක් තෝරා ගත යුතුය . ඒසදහා කාණ්ඩ 3නක් පවතී ඒවා නම් ,

1 කාණ්ඩය  2 කාණ්ඩය  3 කාණ්ඩය 
පුරවැසි අ. චිත්‍ර සෞඛ්‍ය
භුගෝලය විද්‍යාව නැටුම්  ICT
ගිණුම්කරණය  සංගීත   කෘෂිකර්මය
  නාට්‍යකරණය MEDIA

         

6-13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 6 -9  වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  •  ගණිතය
  • සිංහල
  • විද්‍යාව 
  • ඉතිහාසය
  • ආගම
  • ඉංග්‍රීසි
  • පුරවැසි අ.
  • භුගෝලය විද්‍යාව
  • සෞන්දර්යය             

සෞන්දර්යය විෂයන්

චිත්‍ර
නැටුම් 
සංගීත 
නාට්‍යකරණය

(මෙම විෂයයන් වලින් එකක්  පමණි )

  • ICT
  • සෞඛ්‍ය
  • PTS