අභිමානවත් පාසලක් ලෙස දූනගහ රණසිංහ මහා විද්‍යාලය අංජලිකරණයේ පොසොන් කලාපයෙහි ලබාගත් ජයග්‍රහණ
පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අංජලිකරනිය පොසොන් කලාපය සදහා අප පාසලෙන් කැරකෙන පොසොන් කූඩුවක්ද භක්තිගීත තරගවලිය සදහා භක්ති ගිතයක් ද ඉදිරිපත් කෙරෙනි .එහිදි අභිමානවත් පාසලක් ලෙස අප පාසල භක්ති ගීත තරගවකියෙන් 3වන ස්තානයද , පොසොන්කූඩු තරගා වලියෙන් 8වන ස්තානයද ලබා ගන්න ලදි. මෙම ජයග්‍රහනය අපට මහත් වූ අභිමානයකි.







