අප පාසලේ විවාද කන්ඩායම අභිමානවත් අයුරින් ජයගනි
2024 මාර්තු මාසයේ 22 වන දින KIU විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ " වාග් හීසර " විවාද තරගාවලියේ දී මිනු/දුනගහ රනසිංහ මහා විද්‍යාලය වන අප පාසල මිනු/නාලන්දා බාලිකා විද්‍යාලය, මිනවන්ගොඩ හා ක්‍රිස්තුරාජ මහා විද්‍යලය අන්ත පරාජයකට පත්කරමින් අප පාසල ඉත අභිමානවත් ලෙස ජයග්‍රහනය කරනලදි.
මදුර ගුරු පියානන් මෙහිදී විවාද කාන්ඩායම් බාරකාරීත්වට දරන අතර සදරු නිම්සර සිසුවා කන්ඩායම් නායකයා වේ.






