සිහිකැදවීමකි

WhatsAppImage2024-07-17at093148.jpeg
inner.jpg
ඇසල සිල සමාදාන වැඩසටහන -2024

ඇසල සිල සමාදාන වැඩසටහන -2024

වාර්ෂිකව පවත්වනු ලබන සීල සමාදාන වැඩසටහන

සෑම වසරකම ඇසල පොහෝ  දින නිමිති කරගනිමින් පවත්වනු ලබන සීල සමාදාන වැඩසටහන මෙවර මිනු/දුනගහ රණසිංහ පසලේ 2024 / 07/19 වන සිකුරාදා දවස මුලුල්ලේ බෞද්ධ කමිටුව ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි . එහිදී 6 හා 8 ශ්‍රේණි මහමෙවුන අසපුවේද , 7,9,10,11,12,13, යන ශ්‍රේණි පසලේ දී ද සීල සමාදාන වැඩසටහන කියාත්මක කරන ලදී . පසුව සවස 2.30 වන තුරු කාව්‍යමය ධර්ම දේ ෂණයක් පැවැතු වුනි .

එම ධර්ම දේ ෂණය  facebook පිටුව ඔස්සේ සජීවීව නැරබිය හැක .

https://ranasinghe.clpweb.me/index.php/gallery/2024