සිහිකැදවීමකි

WhatsAppImage2024-07-17at093148.jpeg
inner.jpg
වාර්ෂික ක්‍රීඩා උළෙල  2024

වාර්ෂික ක්‍රීඩා උළෙල  2024

දුනගහ රණසිංහ මහා විද්යාලයේ පැවැත්වූ වාර්ෂික ක්‍රීඩා උළෙල 

දුනගහ රණසිංහ මහා විද්යාලයේ වාර්ෂිකව පැවැත්වෙන ක්‍රීඩා උළෙල මෙවර 2024/04/08 වන දින ප.ව. 1.00 පැවැත්වුනි .

  • DATE - 2024/04/08
  • TIME - 1.00 P.M
  • LOCATION - DUNAGAHA RANASINGHE MAHA VIDYALAYA (MAIN GROUND ) 

මෙය FACEBOOK හරහා සජීවීව විකාශනය කරනු ලබයි. ඒ හරහා ඔබට නිවසේ සිට එය නැරබිය හැක. දුනගහ රණසිංහ මහා විද්‍යාලයේ නිල FACEBOOK පිටුව හරහා නැරබිය හැක.

FACEBOOK PAGE LINK :- https://www.facebook.com/minudunagaharanasinghe?mibextid=LQQJ4d