සිහිකැදවීමකි

WhatsAppImage2024-07-17at093148.jpeg
inner.jpg
ශිෂ්‍යනායක නිළ ලාංචන පැලද වීමේ මහොත්සවය

ශිෂ්‍යනායක නිළ ලාංචන පැලද වීමේ මහොත්සවය

අප පාසලේ 2024/2025 ශිෂ්‍යනායක නිළ ලාංචන පැලද වීමේ මහොත්සවය

2024/07/04 වන දින අප පාසලේ 2024/2025 ශිෂ්‍ය නායක මණ්ඩලය සදහා නිල ලාංචන පැලද වීමේ උලෙල මහත් අභිමානයෙන් පැවැත් වුනි. එහිදී සිසුන් 1500 අතරින් ශිෂ්‍ය නයක නායිකාවන් 60 දෙනෙකු පත්කරන ලදි .